හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් කොළඹ 07 විඡේරාම මාවතේ බී 106 දරන බංගලාව වෙන් කරදී ඇතැයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයකින් දන්වා ඇති බව වාර්තා වේ.
ඊයේ පාර්ලිමේන්තුවේදී උදය ගම්මන්පිල මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙම ලේඛනය සභාගත කර ඇති අතර එම ලේඛනයට අනුව 2015 වසරේ අගෝස්‌තු මස 28 දා සිට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරිහරණය සඳහා මෙම නිවස වෙන්කර දී ඇත.

No comments:
Post a Comment