රාවණා රජුන්ගේ නිල් දිය පොකුණට කිමිදුණු පළමු අවස්ථාව (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

රාවණා රජුන්ගේ නිල් දිය පොකුණට කිමිදුණු පළමු අවස්ථාව (වීඩියෝ)

දෙරණ රුපවාහිනි කණ්ඩායම  හෙළ ඉතිහාස ගවේෂණය පිණිස ලොකු පිම්මක් පැන්නා.

ඒ නිල්දිය පොකුනේ කිමිදීමේ අරමුණ අතැතිවය. කිසි දිනක ඉර හඳ එළිය නොලද මේ නිල්දිය පොකුණේ කිසිම ජීවියෙකු දකින්නට නොලැබෙනවා.

සාමාන්‍යයෙන් ගුහා වල වව්ලන් දැක ගත හැකිවන අතර මෙහි ඇති විශේෂත්වය වනුයේ මේ පරිශ‍්‍රය තුල එකදු වව්ලෙක්වත් දක්නට නොලැබීමයි.




No comments:

Post a Comment

Post Bottom Ad