වෙල්ගමගේ වචන දෙකෙන් සුර වීර තිත්ත ඇත්ත රංජන් පාර්ලිමේන්තුවේ හාන්සියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

වෙල්ගමගේ වචන දෙකෙන් සුර වීර තිත්ත ඇත්ත රංජන් පාර්ලිමේන්තුවේ හාන්සියි..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම අතර ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය.

නිලියන් ගැන එහිදි දෙදෙනා අතර අදහස් පල වෙද්දී වෙල්ගම මන්ත‍්‍රිවරයා නැගිට කියා සිටයේ ‘මට නිලියන් සමඟ සම්බන්දකම් තිබුණු බව ඇත්ත. ඒත් මං නාකි ගෑණුත් එක්ක යන්නේ නෑ’ කියායි.

ඉන් අනතුරුව සුළු මොහාතක් ගතවන තුරු රාමනායක මහතාට කියන්නට වචන කටට ආවේ නැත.


No comments:

Post a Comment

Post Bottom Ad