ජනාධිපතිවරයා ගේ දෙටු දියනිය වන චතුරිකා සිරිසේන තම සැමියා හෙවත් ආරක්ෂක අමාත්‍යාංශයේ කප්පම් තිලින සුරන්ජිගේ අනියම් සබඳතාවයක් සම්බන්ධයෙන් සොයමින් රවි කරුණානායකගේ නිවසේ ලගින බව පෙන්වමින් ශ්‍රි ලංකා ක්‍රිකටි කන්ඩායමෙි ක්‍රිඩකයෙකු වන් මිලින්ද සිරිවර්ධන සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන බව අනාවරණය වි තිබේ.
සිරිසේන දියණියගේ පවුලේ හටගෙන ඇති අනියම් සබඳතාවයන් පිළිබදව තිලින සුරන්ජිගේන් අප විශේෂ වාර්තාකරුවෙකු උපක්‍රමශීලීව කරන ලද විමසිමකදි මේ සම්බන්ධයෙන් අනාවරණය වි ඇති අතර චතුරිකා සිරිසේන,තිලින සුරන්ජිත් නොහොත් සිය සැමියාගේ අනියම් සබඳතාවයන් සොයමින් ඇවිදින්නේ තමන් කරන වැරද්ද වසා ගැනිමට බවයි එහිදි තිළිණ පවසා ඇත්තේ.
චතුරිකා සමග සබදතාව ඇති කරගත් මිලින්ද ඇයට වඩා වයසින් බාල වන තර 2012 දි විවාහ දිවියට එලබි චතුරිකා මෙි වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වෙි. මේ අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ චතුරිකා ගේ සැමියා මෙම ගැටලුව ම්‍රෛතිපාල ජනපතිට දැනුවත් කර ඇති නමුත් පවුල් අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා ජනපති ඒ සදහා මැදිහත් විම ප්‍රතිකේෂ්ප කර ඇති බවයි.
චතුරිකා සිරිසේනගේ නංගි වන ධරණි සිරිසේනද පාසල් යන කාලසිමාවේ තරුණයන් කිහිප දෙනෙකුමස් අමග පැන යැම නිසා සමාන්‍ය පෙළ විභාගයටවත් පෙනී සිටිමට හැකියාවක් නොලැබු අයෙකු බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
මූලාශ්‍රය : Lankanewsweb.today
Thursday, April 7, 2016
සිරිසේන පවුල අවුල් කරමින් චතුරිකා අනියම් සබඳතාවයක් අරඹයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment