ඇමතිකමක් ගත්තේ ශ‍්‍රිලනිපය රකින්නයි… – එදා ඔළු හේදු මනූෂ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

ඇමතිකමක් ගත්තේ ශ‍්‍රිලනිපය රකින්නයි… – එදා ඔළු හේදු මනූෂ කියයි..

තමන් තවමත් නියෝජනය කරන්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය බවත් තමන් පීල්ල මාරු කළේ නැති බවත් අද මාධ්‍ය අමතමින් විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය බෙදීමට වුවද ඊට ඉඩ දිය නොහැකි යයිද කී ඔහු නකුට විසින් බල්ලා වනවවා බලා සිටිය නොහැකි නිසා ඒකාබද්ධ විපක්ෂයට සහය නොදීමට තීරණය කල බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් පල වූ අපුරු කාටූනයක් මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad