අධිවේගයටත් අවුරුදු උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

අධිවේගයටත් අවුරුදු උපදෙස්

මෙවර නව අවුරුදු උදාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ඇතිවිය හැකි වාහන තදබදය මගහරවා ගැනීම සඳහා රියැදුරන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

එම ක්‍රියාමාර්ග සහිත මාධ්‍ය නිවේදනය පහතින්.


No comments:

Post a Comment

Post Bottom Ad