ඉන්දියාවේ ගින්නකින් 75 ක් මරුට - 200ක් තුවාලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 10, 2016

ඉන්දියාවේ ගින්නකින් 75 ක් මරුට - 200ක් තුවාලයි

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝවිලක අද (10) අළුයම ඇති වූ ගින්නකින් 75 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එම අනතුරෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද එම මාධ්‍ය සඳහන් කරයි. කෝවිලේ පැවැති ගිනිකෙළි සංදර්ශනයක් අවසානයේ මෙම ගින්න හටගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad