පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර මෙන්ම සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව මුහුදු පතුලේ සැඟව යාමට පෙර උපත ලැබූ ප්‍රංශයේ නිවුන් සොයුරියන් දෙදෙනකු තම 104 වැනි උපන් දිනය පසුගියදා සැමරුවා.
මේ උපන්දින සාදයට රාජ්‍ය අනුග්‍රහයත් ලැබුණු බවයි වාර්තා වෙන්නේ. සිමෝන් තිඩට් සහ පොලට් ඔලිවියර් නම් මේ සහෝදරියෝ දෙන්නා 1912 වසරේ මාර්තු මාසයේදියි උපත ලබා තිබෙන්නේ. වාර්තා වෙන විදියට මොවුන් දෙදෙනාගේම උපන්බර කිලෝ ග්‍රෑමයකටත් වඩා අඩුයි.
වෛද්‍යවරුන් මෙයාලගේ ජීවිත කාලය ගැනත් අවිශ්වාසය පළකරලා තිබෙනවා. එකිනෙකාට සමීපයෙන් ආදරයෙන් සිටින නිසා තමන් මෙච්චර කාලයක් ජීවත් වූ බව ඔවුන් කියා සිටිනවා. ඔවුන්ගේ එකම සහෝදරයත් අවුරුදු 99ක් දිවි ගෙවා හදිසි අනතුරකට ලක්ව මිය ගොස් තිබෙනවා.
ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න....
Sunday, April 10, 2016
104 වෙනි උපන්දිනය සැමරූ නිවුන් සහෝදරියෝ (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment