අලූත් අවුරුදු සමයේ ක‍්‍රියාත්මක කරන විශේෂ බස් රථ සේවයේදී මගී ජනතාවගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක ගාස්තුවක් අය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් අවසර දී ඇත.
මෙම විශේස බස් සේවාව හෙට සිට 25 වනදා තෙක් ක‍්‍රියාත්මක කරන බව කොමිසමේ සභාපති එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පවසයි.
මෙම විශේෂ සේවාව සදහා පෞද්ගලික බස් රථ 3000ක් පමණ යොදා ගැනෙන අතරඑහිදී සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කිරීමට අවසර හිමිය. මෙම තීරණය ගෙන ඇත්තේ කොළඹින් ජනතාව රැගෙන ගියපසු නැවත කොළඹට මගීන් රහිතව පැමිණෙන නිසා බවද සභාපතිවරයා කීය.
Thursday, April 7, 2016
අවුරුද් සේවා බස් ගාස්තුව 50%කින් ඉහල නංවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment