හිරුණිකා - ගම්මන්පිල වචන හුවමාරුවෙන් වැඩසටහන උණුසුම් වෙයි (VIDEO)    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

හිරුණිකා - ගම්මන්පිල වචන හුවමාරුවෙන් වැඩසටහන උණුසුම් වෙයි (VIDEO)   

‘මට නම් ප්‍රශ්නයක් කිසිකෙනෙක්ගෙන් නෑ. මේ දෙන්නගෙන් නම් නෑ. ඔබතුමාගෙන් තියෙන් ප්‍රශ්නෙ මං ගැන කියලා තියෙන  ඒකට උත්තර අහන්න ඕන.‘ යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.

ඇය මේ බව පැවසූවේ ඊයේ (02) රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ගිරය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මන්ත්‍රිනිය විසින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට චෝදනා 4ක් එල්ල කිරීමත් සමඟ එම සංවාදය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. 

එම වැඩසටහනට එජාපය වෙනුවෙන් ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා, ජවිපෙ වෙනුවෙන් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රීලනිපය වෙනුවෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හා පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගීවිය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad