මතකද තන්ඩර් කැට්ස් (Thunder Cats) අපි පුංචි කාලේ අසාවෙන් බලපු කාටූන් එක.
1985 දී ඇමරිකාවේ විකාශනය වුනු මේ කාටූන් කතා මාලාව ඉස්සර රුපවාහිනී නාලිකාවක විකාශනය වුනු බව බොහොමයක් තරුණ තරුණියන්ට මතක ඇති එම කාටූන් කතා මාලාවේ තන්ඩර් කැට්ස් (Thunder Cats) මාලිගාව නිර්මාණය කර ඇත්තේ අපි සැවොම හොඳින් දන්නා සිගිරිය ඇසුරෙන් බව ඔවුන් තන්ඩර් කැට්ස් (Thunder Cats) නිල ෆේස්බුක් පිටුව මගින් පසුගිය දිනක පළකර තිබුනා.

No comments:
Post a Comment