40 හැවිරිදි Jose Caballero නමැති පුද්ගලයා සහ 21 හැවිරිදි Elissa Alvarez තරුණිය මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, අධිකරණය නියමකොට ඇත්තේ Jose Caballeroට අවුරුදු දෙකහමාරක සිර දඬුවමක් ලබා දෙන ලෙසට යි.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී වෙරළ තීරයෙහි කුඩා දරුවන්, දෙමාපියන් සමඟ පවුල් වශයෙන් රැඳී සිට ඇති අතර ඉහත කී යුවල ලිංගිකව හැසිරෙන ආකාරය දැකීමෙන් අවට සිටිවුන් මහත් කම්පනයට ලක්ව ඇති බව සඳහන්.
කෙසේ වෙතත් යුවල වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් තර්ක කොට ඇත්තේ ඔවුන් ලිංගිකව හැසිරී නොමැති බවත්, නිදා සිටි Caballero මත Elissa නර්ථනයේ යෙදී ඇති බවත් ය.

No comments:
Post a Comment