එළඹෙන මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කෙරෙන බවට වාර්තා වනවා.
හිරු TV ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ නිවේදන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන දුමිඳු බණ්ඩාර මෙසේ මැතිවරණයට ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.
වැල්ලවාය ආසනය වෙනුවෙන් තරඟ වැදීමට නියමිත දුමිඳු, කතරගම ප්‍රදේශයේ උපන් අයෙක්. දුමිඳු, ඓතිහාසික කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන සොමිපාල රත්නායක මහතාගේ මුණුබුරා යි.
Tuesday, July 7, 2015
මොණරාගලින් මාධ්‍යවේදියෙකු මැතිවරණයට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment