ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දීමේ තීරණයකට එළඹ නැති බව සහ ඔහුට නාමයෝජනා ලබා දීමට එකඟ වූ බව කියන පුවත රාජපක්ෂ මහතාට පක්ෂපාතී පිළේ අසත්‍ය ප්‍රචාරයක් බව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය පැවසූ බවට, අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර තිබුණේ මේ ආකාරයෙනි.
Saturday, July 4, 2015
මහින්දට නාමයෝජනා නෑ - චන්ද්‍රිකා හෙළි කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment