'අපිට කිසිදෙයක් කියලා නෑ' - චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

'අපිට කිසිදෙයක් කියලා නෑ' - චන්ද්‍රිකා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ගෙන ඇති තීරණය පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. 

ඇය මේ බව පැවසූවේ දවටගහ මුස්ලිම් දේවස්ථානයේ ඊයේ (03) පැවැති උත්සවයකදී ය. ‘තාම මුකුත්ම දන්නේ නෑ. මට දැනුම් දීලත් නෑ. මොනවා වුණාද කියලා අපි පස්සේ බලලා ඉවර වෙලා කියන්නම්.‘ යැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකදී ඇය ප්‍රකාශ කළාය. 

No comments:

Post a Comment

Post Bottom Ad