වත්මන් භාරකාර රජයේ ඇමතිවරුන් රජයේ වාහන මැතිවරණය සඳහා භාවිත කරන්නේනම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුනට නියෝග කර තිබේ.
ඇමැතිවරුන් ඡන්ද වැඩට රජයේ වාහන පාවිච්චි කළහොත් ගාස්තු අය කරන ලෙස යෝජනා කරන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
භාරකාර රජයේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොමු කර සිටි පොලිස් ආරක්ෂකයන් අඩකින් අඩු කර ඇතැයි ද රජය පවසයි.

No comments:
Post a Comment