අනියම් සැමියා මිසින්....
අනියම් බිරිඳ සමග ලැඟුම් හලකට ගොස් එහිදී අදාල කාන්තාව මිතුරන් දෙදෙනෙකුට භාරදී එම පුද්ගලයා පලාගොස් තිබෙන පුවතක් මහනුවර පහල යටවර ප‍්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මිතුරන් දෙදෙනාද අදාල කාන්තාව දූෂණයකර පලාගොස් ඇති බවයි.
පොලිසිය සඳහන් කළේ අනියම් සබඳතාව පැවැත්වූ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් පරික්‍ෂණ ආරම්භ කර ඇති බවත් සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීම සඳහා පරික්‍ෂණ කි‍්‍රයාත්මක කර ඇති බවත් වත්තේගම පොලිසිය පැවසුවා.
Tuesday, July 7, 2015
අනියම් බිරිය මිතුරන්ට දූෂණය කරන්නට දී පළා ගිය පෙම්වතා.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment