අද (7) වර්තමානයේ ශ්‍රී ලංකා දේශපාලනය ගැන විමර්ශනාත්මක ලිපියක් පළකර තිඛෙන ඉන්දියාවේ සුප්‍රකට ද හින්දු පුවත්පත එහි ජනපති මෛත්‍රි පාල සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර මේ වනවිට පවතින නිහඩ පිළිවෙත නිසා ඉදිරි මැතිවරණයට එක්ව තරග කිරීම ගැටලූ සහගත බව කියා තිබෙනවා.
මෙම විස්තරය සමග ඔවුන් එම ලිපිය වෙනුවෙන් වත්මන් ජනපති මෛත්‍රිපාල හා හිටපු ජනපති මහින්ද එකට සිටින බවට ඡායා සටහනක්ද තබමින් ඡායාරූපයක් පළකර තිඛෙනවා.
එහි ඇත්තටම සිටින්නේ මහින්ද රාජපක්ෂ සහ ආර්.ඒ. සිරිසේනයි. ඩුප්ලිකේට් සිරිසේන ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකටවූ මෛත්‍රිපාල සිරිසේනට හැඩහුරුකමින් සමාන වෙමින් මඩ ව්‍යාපාරයක නියැළුණ මෙම පුද්ගලයා හිටපු ජනපති මහින්ද මැදමුලනේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවට එක්වූ වෙලාවේ ලබාගත් ඡායාරූපයක් ඉන්දියානු මාධ්‍ය වැරදි ලෙස භාවිතා කර ඇත.
එම ඡායාරූපය සහිත ද හින්දු වෙබ් පිටුව මෙතැනින්
http://www.thehindu.com/news/international/president-sirisenas-position
එම පිටුවේ ඡායාරූපයක් පහතින්.
Tuesday, July 7, 2015
ද හින්දු පුවත්පතට ඩුප්ලිකේට් සිරිසේනයි ජනපති සිරිසේනයි පැටලුනු හැටි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment