ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දෙන්නැයි රජීව ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 10, 2015

ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දෙන්නැයි රජීව ජනපතිගෙන් ඉල්ලයි

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නැවතත් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කළ බව හිටපු අමාත්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ මහතා ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වීම යහපත් කාරණයක් බවත්, ඔහුට සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති බවත් වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙන යාමට සන්ධාන රජයක් බිහිවීම වැදගත් බවත් විජේසිංහ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ ය.
රජීව විජේසිංහ මහතා ලිබරල් පක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad