පවුල් පාලනයට නැවත අවස්ථාවක් නෑ - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

පවුල් පාලනයට නැවත අවස්ථාවක් නෑ - ජනපති

ජනවාරි 08 වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (04) දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිණි.

අවුරුදු හතලිස් ගණනක දේශපාලන අත්දැක්මක් ඇති තමා ජනවාරි 08 වැනි දා මහජනතාව සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බවත්, නැවත පවුල් පාලනයකට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා එහි දී අවධාරණය කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad