සන්ධාන නායකයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රාත්‍රීයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් සහභාගී වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ සඳහා වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඇතුළු සන්ධාන නායකයින් පිරිසක් සහභාගී වී ඇත. මෙම සාකච්ඡාව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා ඇති බව වාර්තා වේ.

No comments:
Post a Comment