කමල් මහ මැතිවරණයට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

කමල් මහ මැතිවරණයට?

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන බව පවසනවා. 

තමා අද (08) ඊට අදාල ලිපි ලේඛන එක්සත් ජාතික පක්ෂය වෙත භාර දුන්බවයි ඔහු පවසන්නේ.

තමා හට නාම යෝජනා ලැබීමේ වැඩි ඉඩකඩක් ඇතැයි පැවසූ ඒ මහතා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට වඩාත්ම ඉඩ ඇතැයිද පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad