හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන බව හිටපු ඇමති ටීබී ඒකනායක මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා ඊයේ (03) රාත්‍රියේ දී අනුමැතිය ලබා දුන් බව ද ඒෂියන් මිරර් කළ විමසීමක දී හෙතෙම පෙන්වා දුන්නේ ය.
එමෙන්ම නාම යෝජනා ලැයිස්තුවේ 90% ක් ව මේ වනවිට සකසා ඇති බවත් ජූලි 08 වැනි දා එයට අත්සන් කරන බවත් දී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

No comments:
Post a Comment