ගීතාට කැමති එජාප ඇමති මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

ගීතාට කැමති එජාප ඇමති මෙන්න (VIDEO)

ඇමති ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා සිටි සමයේ තමා සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා බවත් තමා ගීතා කුමාරසිංහ සමග ඇතිවූ හබය එතුමා දන්නා කරුණක් බවත් හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණරත්න වීරකෝන් මහතා පවසයි.

හැබැයි ඇමති ගයන්ත කරුණාතිලක මහතා ගීතා කුමාරසිංහ මහත්මියට කැමති බව හෙතෙම සදහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad