IPL තරු තුනකට ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 60ක පගාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

IPL තරු තුනකට ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 60ක පගාවක්

මුම්බාහි ඉහළ පෙලේ ගොඩනෑගිලි ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකු විසින් IPL හි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට දෙන ලදෑයි කියන ඉන්දියන් රුපියල් කෝටි 20 බෑගින් කෝටි 60 ක් වටිනා ත්‍යාගයන් හා සම්බඳව 2013 වර්ශයේදි හිටපු IPL සභාපති ලලිත් මෝදි විසින් ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් වෙත යවන ලද ලිපියක් පසුගිය සිකුරාදා ට්විටර් ඔස්සේ ශ්යාම් ස්වාමි නෑමෑත්තෙක් විසින් ආන්දෝලනාත්මක ලෙස පල කර තිබුණි.

එහිදි, ශ්යාම් ස්වාමි විසින් තම ට්විටර් ප්‍රකාශයට හිටපු IPL සභාපති ලලිත් මොදි ද TAG කර, ඒ පිලිබඳව පිලිතුරු විමසා තිබෙනු දෑකගත හෑක. IPLචෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට අයත් මෙම ක්‍රීඩකයන් අතුරින් දෙදෙනෙකු ඉන්දියානුවන් වන අතර අනෙක් ක්‍රීඩකයා බටහිර ඉන්දිය කොදෙව් ජාතිකයෙකි. ඔවුන්ගේ නම් සහා ව්‍යාපාරිකයාගේ නමද මෙම ලිපියේ පෑහෑදිලිවම හෙළිදරව් කර තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත්, මෙම ට්විටර් ප්‍රකාශයට පිලිතුරු ලාබාදෙමින් ලලිත් මෝදි පවසන්නේ මෙය ප්‍රසිද්ධියේ කතා නොකලයුතු කාරණාවක් බවත්, ලිපියේ හෙලිදරව්ව පිලිබඳව විස්තර තමාගෙන් නොව ICC, BCCI  හා ACSU ( ICC දුශණ මර්දන ඒකකය ) යන අයතන වලින් විමාසාබෑලිය යුතු බවයි.  

No comments:

Post a Comment

Post Bottom Ad