මහ මැතිවරණයට සුදුස්‌සන් තේරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ නාම යෝජනා මණ්‌ඩලය අද (30) රැස්‌වන බව එම පක්‌ෂ ආරංචි මාර්ග පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා පුත්තලම දිස්‌ත්‍රික්‌ක සඳහා නාම යෝජනා ඉල්ලා අයදුම්පත් එවූ පුද්ගලයින් ප්‍රථමයෙන් සම්මුඛ පරීක්‌ෂණයට කැඳවා තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් හැර නාමයෝජනා අපේක්‌ෂාවෙන් අයදුම්පත් එවා ඇති අය සම්මුඛ පරීක්‌ෂණ සඳහා කැඳවා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
ඉදිරි දින කිහිපය තුළ අනෙක් දිස්‌ත්‍රික්‌කවල අයද සම්මුඛ පරීක්‌ෂණවලට කැඳවා සුදුස්‌සන් තෝරා ගැනේ.

No comments:
Post a Comment