විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද (30) පස්වරු 3.00ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට නියමිතය.
ඒ අනුව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මනූෂ නානායක්කාර යන මහත්වරුන් මෙම හමුවට සහභාගී වන බව වාර්තා වේ.
එහිදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

No comments:
Post a Comment