ෆුල්ෆේස් තහනම දීර්ඝ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

ෆුල්ෆේස් තහනම දීර්ඝ කරයි

යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හෙල්මට් පැළදවීමට තහනම් කරමින් පොලීසිය නිකුත් කළ චක්‍රලේඛයනට එරෙහිව අභියාචනාධිකරණය ගෙන ආ අතුරු තහනම් නියෝගය ලබන ජුලි මස 14 වැනි දා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (30) නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad