හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා පක්‍ෂයේ සභාපති ධුරය අතහැර පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට එය පිරිනමනු ඇති.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ විට කුමාරතුංග මහත්මියට පක්ෂ සභාපති ධුරය ලබාදෙනු ඇති බවයි. මෙසේ සභාපති ධුරය වෙනත් අයෙකු පැවරීමට තීරණය වී ඇත්තේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ ශ්‍රීලනිපය තුල දැඩි තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබීම හේතුවෙන් යයිද දැනගන්නට ඇත.
Source : lankacnews
Monday, June 29, 2015
ශ‍්‍රීලනිප සභාපතිකම අතහැරීමට මෛත‍්‍රී සූදානම්.. නව සභාපති චන්ද්‍රිකා..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment