රටක් බලා සිටි සුබ පණිවිඩය මැදමුලනේ සිට ඇසල පෝදා පෙරවරු 10.30ට මහින්ද කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

රටක් බලා සිටි සුබ පණිවිඩය මැදමුලනේ සිට ඇසල පෝදා පෙරවරු 10.30ට මහින්ද කියයි..

ඇසල පුන් පොහොය දින යොදී ඇති අනිද්දා දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන සිය නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.

එදින පෙරවරු 10.30ට මෙම විශේෂ ප‍්‍රකාශය කරනු ඇතැයි ඒ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක වරයා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad