බොදු බල සේනාව බොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

බොදු බල සේනාව බොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ඉදිරි මහමැතිවරණය සඳහා බොදු ජන පෙරමුණ (BJP) යන පක්ෂ නාමය යටතේ තරඟ වදින බව බොදු බල සේනා සංවිධානය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මැතිවරණය සඳහා තරඟ වදින්නේ ගිහි අපේක්ෂයන් පමණක් බව සඳහන් කළ බොදු බල සේනා සංවිධානය ස්වාමීන් වහන්සේලා උපදේශකයන් වශයෙන් පමණක් කටයුතු කරනු ඇතැයි පවසා සිටියේ ය.
එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් තමන්ට නැතැයි ද එම සංවිධානය වැඩි දුරටත් පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad