පසුගිය රජය රුපියල් බිලියන ගණනාවක් ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වැනි ආයතන හරහා දේශපාලන කටයුතුවලට වැය කොට ඇතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.තාරුණ්‍යයට හෙටක් හා නිල් බලකාය වැනි සංවිධානවලටද පෞද්ගලික රූපවාහිනී නාලිකාවකටද ඒ ආකාරයෙන්ම හිතුමතේ මුදල් වියදම් කර ඇතැයි ඔහු පැවසී ය.
පක්ෂයක පැවැත්මක මෙම මුදල් යොදවා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

No comments:
Post a Comment