එජාප විශේෂ පක්ෂ සම්මේලනය ජූලි 11 වැනිදා     - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

එජාප විශේෂ පක්ෂ සම්මේලනය ජූලි 11 වැනිදා    

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනයක් ලබන ජූලි මස 11 වැනි දා කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහිදී ඉදිරි මැතිවරණය පිළිබඳ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad