හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද වැලිකඩ බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා එහි ගියේය. ඉදිරි මැතිවරණයට තරඟ කරන්නේදැයි මාධ්‍යවේදීන් ඒ මහතා ආපසු එද්දී විමසීය. Nethfm ඇසුරෙනි
No comments:
Post a Comment