ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආණ්ඩුවේ ජාතික විධායක සභාව සදහා එන සතියේ සිට සහභාගී වන බව ශ‍්‍රීලනිප මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අනුර ප‍්‍රියදර්ශන යාප ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෙම ජාතික සභාවට සහභාගී වන බවද ඔහු කියයි.
ආණ්ඩුවට උපදෙස් දීීම සදහා පත් කරන ලද ජාතික විධායක සභාවට සහභාගී වීමට තම පක්ෂයට අවස්ථාවක් ලබාදෙන්නැයි විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
No comments:
Post a Comment