ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථානය පැවසුවේ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කහඳගම මහතා අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබු බවයි.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවද පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළා.
Monday, February 9, 2015
මහින්ද කහඳගම අත්අඩංගුවට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment