හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විනාශ කළේ බැසිල් රාජපක්ෂ සහ වටේ සිටි පණ්ඩිතයන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.
‘මම ඇමැති කෙනෙක් විදිහට ඉන්නකොට මහින්ද රාජපක්ෂ මහත්තයට පවතින අවදානම ගැන දෙතුන් වතාවක්ම මහින්ද රාජපක්ෂ මහත්තයා ළග තියෙන දේශපාලන ඥානය වෙන කිසිම නායකයෙක් ළග තියෙයි කියල මම හිතන්නේ නෑ.
ඒත් එතුමට තීන්දු ගන්න ඉඩ දුන්නේ නෑ. පවුලෙ සමහර අයයි, බැසිල් රාජපක්ෂයි වටේ හිටිය පණ්ඩිතයො ටිකයි එකතු වෙලා එතුමව දේශපාලන වශයෙන් විනාශ කළා.
ඒකෙන් අන්තිමට වුණේ රටේ ජනතාව බේරගත්තු නායකයව ගෙදර යවපු එක’ යයිද ඔහු නාවලපිටියේදී අදහස් පල කලේය.
Monday, February 9, 2015
බැසිලූයි වටේ සිටි පණ්ඩිතයොයි නිසා රට බේරාගත් නායකයට ගෙදර යන්න වුණා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment