ජාතික හෙළ උරුමයට එළැඹෙන ඉදිරි මහ මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ආරධානා ලැබී ඇති බව එම පක්‍ෂ මාධ්‍ය ලේකම් පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
කෙසේ වෙතත් මැතිවණය ලං වන විට පවතින දේශපාලන තත්වය සැලකිල්ලට ගනිමින් තීරණයක් ගන්නා බවද වර්ණසිංහ මහතා පවසයි.
තනිවම තරග කිරීම, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීස සහ එක්සත් ජාතික පක්‍ෂ සන්ධානයකින් තරඟ කිරීම යන අවස්ථා තුනක් තම පක්‍ෂයට ඉදිරි මැතිවරණයේදී තෝරාගත හැති අවස්ථො ලෙස ඔහු කියා සිටියේය.
Wednesday, February 11, 2015
හෙළ උරුමය එන මැතිවරණයට හක් ගෙඩියෙන්, අලියාගෙන් හෝ බුලත් කොලයෙන්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment