රාත‍්‍රී මුර සංචාරයේ යේදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට වව්නියාව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුලත් කර ඇත.වව්නියාව පෙරියඋලුක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුට මෙලෙස වෙඩිවැදී ඇති අතර ඉන් පොලිස් කොස්තාපල්වරයාගේ පාදයකට සහ අතකට තුවාල සිදුව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මාධ්‍ය ප්‍රකාශතවරයා තව දුරටත් පවසන්නේ වෙඩි වැදීම කෙසේ සිදුවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
No comments:
Post a Comment