බිත්තරයත් පාට මාරු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

බිත්තරයත් පාට මාරු කරයි

නාත්තන්ඩිය, මරඳ ප්‍රදේශයේ නිවසක කුකුළු කොටුවක කිකිළියක් විසින් කොළ පැහැයට හුරු පැහැයකින් යුක්ත බිත්තර 4ක් දමා තිබියදී හමු වී තිබෙනවා. 

ගෙහිමි එච්.පී. සචින් මහතා පවසන්නේ තම නිවසේ ඇති කුකුළු කොටුවේ සිටින කිකිළියන් අතරින් එක් කිකිළියක විසින් මෙම බිත්තරය දමා ඇති බවයි. 

මින් පෙර කිසිදු දිනක තම කිකිළියන් මේ ආකාරයෙන් වෙනත් වර්ණයකින් යුත් බිත්තර දමා නොමැති බවත් මෙම සිදුවීම අහඹු සිද්ධියක් බවත් සචින් මහතා වැඩිදුරටත් පැවසිය. 







nethfm ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad