ජංගම දුරකථනයකින් සිම් එකක් භාවිතා නොකරන්න කථා කිරීමට හැකි කාලයක් පැමිණේවි කියලා ඔබ සිතුවාද ?
නමුත් එම කාලය නොබෝ දිනයකින් පැමිණේ. මේ වනවිටත් ඒ සදහා ලෝකයේ ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන Google සමාගම කටයුතු ආරම්භ කර තිබේ.
Google සමාගම එහි ආරම්භක පියවරක් ලෙස NOVA නමින් රැහැන් රහිත ජංගම දුරකථන ජාලයක් නිර්මාණය කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහනෙහි ඉදිරි තාක්ෂණික කටයුතු සදහා Sprint හා T-Mobile සමාගම් මිලදී ගැනීමට ද කටයුතු කරන බව පවසනවා.
කෙසේ නමුත් මෙම සේවාව Google සමාගම විසින් දැනට Sprint හා T-Mobile සම්බන්ධතාවය ඇති ප්‍රදේශ සදහා පමණක් ආරම්භ කිරීමට නියමිතයි. NOVA සම්බන්ධතාවයට රැහැන් අවශ්‍ය නොවීමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ.
මෙම ක්‍රමය එළිදක්වන දිනය නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් අපේ රටටත් නුදුරේම ලැබේවි කියා විශ්වාසයක් තබා ගැනීමට පුළුවන්.
Monday, February 9, 2015
සිම් නැතුව කථා කරන්න Google Connection ගන්න (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment