එක්සත් ජාතික පක්‍ෂයේ අද පත් වී සිටින ඇමතිවරුන් හැර සියළු දෙනා හොරැන් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
‘මේ අය කියන විදියට එක්සත් ජාතික පක්ෂයේ පත්වෙලා ඉන්න මේ ඇමැතිවරු හැර අපි සේරම හොරු.
යහපාලනය ඇති කරන්න උත්සාහ දරපු අය හොරුන් කරලා හොරු යහපාලන භූමිකාව නිරූපණය කරන්න යනවද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා.
මම ඇමැතිවෙලා ඉද්දී රජයේ නිල නිවාස නිවසට ලැබුණු මුදල් අරන් නෑ. අමාරු කාලෙවත් ආරක්ෂකයෝ හැට හුට හමාරක් අරන් මම ගමන් ගියේ නෑ.
අනික මම විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ ඉදලා ආදායම් බදු ගෙව්වා. දැන් අපේ පක්ෂයේ නායකයා මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිතුමා. ඔහුට අපි සියලූ දෙනා භාරයි’ යයිද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කීය.
Tuesday, February 10, 2015
අද ඉන්න එජාප ඇමතිලා හැර ඉතිරි සියළු දෙනා හොරු…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment