කොළඹ අයාලේ යන බල්ලන් වැඩිවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

කොළඹ අයාලේ යන බල්ලන් වැඩිවේ…

අයාලේ යන සුනඛයින් 2000 කට අධික සංඛ්‍යාවක් කොළඹ  නගරය පුරා සිටින බවත් වසරක් පාසා එම සතුන්ට ජලභීතිකා එන්නත ලබාදීිමට සිදුවී ඇතැයි නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සංඛ්‍යාවට අලූතෙන් 300ක් පමණ සෑම වසරකදීම එකතුවන බවද නාගරික ප‍්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අයි.වී.පී.  ධර්මවර්ධන මහතා කියයි.

සුනඛයන් හා පැටවුන් පුරුද්දක් වශයෙන් විවිධ පුද්ගලයන් විසින් නගරයට ගෙනවිත් දැමීම බරපතළ ගැටලූවක් වී ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad