මහින්ද 2500ක් දුන්නා.. අපි 1000ක් දුන්නා.. අපි විශ‍්‍රාමිකයන්ට දෙනවා කියූ 3500 දැන් හරි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

මහින්ද 2500ක් දුන්නා.. අපි 1000ක් දුන්නා.. අපි විශ‍්‍රාමිකයන්ට දෙනවා කියූ 3500 දැන් හරි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශ‍්‍රාමිකයන්ට රැපියල් 2500ක් වැඩි කල අතර නව ආණ්ඩුවෙන් රුපියල් 1000ක් දුන් නිසා විශ‍්‍රාමිකයන්ට දෙන බව කියු රැපියල් 3,500 සම්පුර්ණ යයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

‘අපි විශ‍්‍රාමිකයන්ට දින 100 ක්ෂණික සහන සැලසීමේ වැඩසටහනින් රුපියල් 3,500ක් දෙනවා කියලා තියෙනවා. 

නමුත් අපි අය -වැයෙන් වැඩි කළේ රුපියල් දාහයි. එහෙම කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අය -වැයෙන් රුපියල් 2,500ක් වැඩි කරපු නිසයි. එතකොට සියල්ල 3500යි’ යයිද ඔහු සදහන් කලේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad