ශෂී වීරවංශ අත්අඩංගුවට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

ශෂී වීරවංශ අත්අඩංගුවට..?

හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිද ව්‍යාජ ලිපි ලේඛන සැකසීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

ශෂී වීරවංශ මහත්මියට ව්‍යාජ  ලිපි ලේඛන සැකසීම සම්බන්ධයෙන් එල් වී ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි ඇති නිසා ඇය අත්අඩංගුවට  ගැනීමට නියමිත බවත් පොලීසිය වැඩි දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad