ජනාධිපති මෙමත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ පැවති නිදහස් දින රාජ්‍ය උළෙලට පැමණියේ පළමුවරට බව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ලේකම් ධර්ම වන්නිනායක මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇමැතිවරයෙකු වශයෙන් සිටි කාලයේදී හෝ කිසිදු නිදහස් දින රාජ්‍ය උත්සවයකට සහභාගී වී නොමැති බවයි.
ඔහු ඇමැතිවරයෙකුව සිටි කාලයේ රාජ්‍ය නිදහස් දින උත්සවයකට සමගාවීව පොළොන්නරුවේදී අභිමානවත් නිදහස් උළෙලක් සංවිධානය කරන බවත් එම උත්සවය පොළොන්නරුව රාජකීය විද්‍යාලය, තෝපාවැව මහ විද්‍යාලය, මැදිරිගිරිය හා කදුරුවෙල විද්‍යාලයන්හි ක‍්‍රීඩා පිටිවල මෙම ජාතික නිදහස් දින උත්සව පවත්වා ඇති බවත් මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
Thursday, February 5, 2015
මෛත‍්‍රී රාජ්‍ය නිදහස් උත්සවයකට ආවේ පළමු වරටයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment