දෙරණ රූපවාහිනයේ අවසන් වරට පැවති වාදපිටිය වැඩසටහන සඳහා ගෙන්වා තිබුනේ සමාජයේ බහුජන සංවිධාන නියොජනය කරන විද්වතුන් පෙලකි.
පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමි, උපුල් ශාන්ත සන්නස්ගල වත්මන් පාලනය වෙනුවෙන් හා වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෙවිඳු කුමාරතුංග වත්මන් පාලනයට එරෙහිව අදහස් පල කලහ.
මුනිදාස කුමාරතුංගයන්ගේ මුණුපුරා වන ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද තියණු මත දැක්වීම හමුවේ සෝපිත හිමියන් හා සන්නස්ගල මහතා බොහෝ අසීරුතාවයට පත් වෙනු දක්නට ලැබින.
Friday, January 30, 2015
Home
ප්රවෘත්ති
කුමරතුඟු මුණුපුරා වාදපිටියේදී සෝපිත හිමිට, සන්නස්ගලට මතක හිටින පාඩමක් කියා දෙයි.. [Video]
කුමරතුඟු මුණුපුරා වාදපිටියේදී සෝපිත හිමිට, සන්නස්ගලට මතක හිටින පාඩමක් කියා දෙයි.. [Video]
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment