හම්බන්තොට වරායෙන් වැඩක් ඇතිදැයි සොයා බලනවා.. – ඇමති අර්ජුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

හම්බන්තොට වරායෙන් වැඩක් ඇතිදැයි සොයා බලනවා.. – ඇමති අර්ජුන

විශාල මුදලක් යොදවා ඉදි කරන ලද හම්බන්තොට වරාය ඵලදායී දැයි යන්න ගැටලූ සහගත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් වැය කර තිබෙන මෙම වරායෙන් අපේක්ෂිත අරමුණ ක‍්‍රියාත්මක වේද යන්න පිළිබදව විධිමත් ලෙස සොයා බැලීමට කටයුතු කරන බව හම්බන්තොට වරායේ විශේෂ නිරීක්ෂන චාරිකාවක යෙදෙමින් රණතුංග මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad