අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අග විනිසුරු සම්බන්ධයෙන් ඇති වී තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් කල ප‍්‍රකාශයක් හේතුවෙන් සභාව කල් තබා තිබේ.අගමැතිවරයා කියා සිටියේ පසුගිය රජය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරුකමින් ඉවත් කිරීමටත් මොහාන් පීරිස් එම තනතුරට පත් කිරීමටත් කළ ක්‍රියා මාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
මොහාන් පීරිස් අග විනිසුරු ලෙස පත් කළැයි පිළිගත නොහැකි බවද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment