මොහාන් පීරිස් මහතා මෙතෙක් අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස් වී නැති බව ඔහුගේ ප්‍රකාශක නීතිඥ විජේරත්න කොඩිප්පිලි මහතා පවසයි.
අග විනිසුරු මොහාන් පීරිස් මහතා නීති විශාරදයන් පිරිසක් සමඟ වර්තමානයේ අග විනිසුරු ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන වෙනස් වීම් ඇතුළු ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවද පවසන ප‍්‍රකාශකවරයා ඉදිරි දින කිහිපයේදී පවතින තත්වය සම්බන්ධයෙන් මොහාන් පීරිස් මහතා ප්‍රකාශයක් කරනු ඇතැයිද කියා සිටියේය.
Friday, January 30, 2015
තවමත් අගවිනිසුරු මොහාන් පීරිස්.. විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment